පියාඹන මෝටර් රියක් 2015 දී වෙළෙඳපල වෙත එවීමට ඇමරිකාවේ Terrafugia සමාගම කටයුතු යොදා ඇත.
මේ එක් පියාඹන මෝටර් රියක මිළ ඩොලර් 300,00 කි. එහි ඇති විශේෂත්වය වන්නේ ධාවන පඨයක් අවශ්‍ය නොවීමයි. රෝද හතරකින් යුත් මෙම පියාඹන මෝටර් රථය පදවන අයට නියමු බලපත්‍රයක්‌ද තිබිය යුතුය.
රථ වාහන තද බදයකට ලක් වූ අවස්‌ථාවල මෙම රථය අතිශයින්ම ප්‍රයෝජනවත් වන බව නිෂ්පාදන සමාගම පවසයි.
http://www.terrafugia.com/
No comments:
Post a Comment