පින්තූරයේ දැක්වෙන්නේ සාංඝික දානයකට වැඩම කල කොළඹගම ශ‍්‍රී මියුගුණාරාම රාජමහා විහාරාධිකාරී ගල්ලැහැපිටියේ පේමරතන ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝ රත්නයට පුජා කරන ලද අට පිරිකරකි.
එහි ඇත්තේ පාත‍්‍රය වෙනුවට කිරි උතුරුවා ඉවත් කල පරණ මුට්ටියකි. දුර්වණ පුස් කෑ සිවුරු කැබලි කිහිපයකි.
රුපියල් 2400ක මිලක් ගෙවා ඇති මෙම අටපිරිකර මෙසේ පවතිනු දුටු හෙයින් ස්වාමීන් වහන්සේ තවත් අටපිරිකර කිහිපයක් දිගහැර බලද්දී ඉන් 75%ක්ම භාවිතයට නුසුදුසු තත්වයේ තිබී ඇත.
No comments:
Post a Comment