එක්තරා පුද්ගලයෙක් කුඩා ලමයෙක් සමග බාබර් සාප්පුවට ආවා කොන්ඩය කපා ගන්න.
බාබර් ඔහුගේ කොන්ඩය සහ රැවුල කැපුවා. ඊට පස්සේ මොහු කුඩා ලමයාව උස්සලා බාබර්ගේ පුටුවේ තියලා මෙහෙම කීවා. ” මෙයාගෙත් කොන්ඩය හොඳට කපන්න.මම එහා පැත්තේ කඩේට ගිහින් සිගැරට් පැකට් එකක් අරන් එන්නම්.
බාබර් කුඩා ලමයගෙත් කොන්ඩය හොඳට කැපුවා. හැබයි අර පුද්ගලයා තාම නෑ.බාබර් ඒ පාර බබාගෙන් මෙහෙම ඇහුවා ” ලමයෝ ඔයාගේ තාත්තාට ඔයා අමතක වෙලා වගේ.මොකද මෙච්චර එයා පරක්කු?”
කුඩා ලමයා මෙහෙම පිලිතුරු දුන්නා ” අනේ ඒ මගේ තාත්තා නෙවෙයි.ඒ අංකල් පාරෙදි හම්බවෙලා මගෙන් ඇහුවා නොමිලේ කොන්ඩේ කපාගන්න කැමතිද කියලා.මම හා කැමතියි කියලා එයත් එක්ක ආවා.

No comments:
Post a Comment