පුරවැසියන් කෝටි දෙකක් සඳහා නිකුත් කර ඇති ජාතික හැඳුනුම්පත් විස්තර අතින් ලිවීමේ අක්‍රමවත් ක්‍රමවේදයක් වසර 41 තිස්සේ ක්‍රියාත්මක වී ඇති බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසයි.
අතින් විස්තර ලිවීමේ ක්‍රමවේදය විශාල ප්‍රමාණයේ පොත්පත් 1,500කට සීමා වීම නිසා පසුගිය කාලසීමාවේදී විවිධ අක්‍රමිකතා සිදුවී ඇති බව හෙළි වී ඇතැයි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් සරත් කුමාර මහතා පැවැසීය.
එවැනි ක්‍රමවේදයක් මේ දක්වා පැවැතීම නිසා මෑතදී ව්‍යාජ ලෙස අයැදුම්පත් ඉදිරිපත් කර තිබූ පුද්ගලයන් රැසක් පිළිබඳ පරීක්‍ෂණ පැවැත්වීම සඳහා එම ලේඛන රහස් පොලිසියට භාරදී ඇති බවද කොමසාරිස්වරයා සඳහන් කෙළේය.
No comments:
Post a Comment