
1979 වර්ෂ අවසානයේ පෑවති සංස්කෘතික උත්සවයක් අවස්ථාවෙදී ඈමරිකාවේ කළු ජාතික තරුණයකු හා ඔහුගේ මිතුරෙක් තම පෙම්වතිය සමග ගත් ඡායාරුපයකි. ඉගෙනුමට මෙන්ම දක්ෂ කථිකත්වයකින් හෙබි එවකට 17 වැනි වියෙහි විසු කළු ජාතික තරුණයා අසල සිටිනුයේ මේගන් හුග්ස් නමැති ඔහුගේ පෙම්වතියයි. කාලය ගෙවිගොස්ය. එවකට 17වැනි වියෙහි පසුවු තරුණයා අද ලෝකයට ගණන්කාරයා වන ඈමරිකාවේ ජනාධිපති බරක් ඔබාමාය. සුදු ජාතික පෙම්වතිය අද ඔහු අසල නෑත. මිශේල් ඔබාමා ඈගෙ තෑන ගෙන ඔබාමාගේ බිරිද වී සිටියි.
No comments:
Post a Comment