මෙය විශිටතම චායාරුපය වන්නේ කෙසේදැයි අමුතුවෙන් කිව යුතු නැත . සීල් මත්ස පැටවාව බේරා ගැනීමට වලසෙකු මිනිසෙකු සමග සටන් කිරීම පුදුමාකාරය . මෙම චායාරුව 90 දසකයෙහි චායා රූ ප්‍රදර්ශනයක පළමු ත්‍යාගය හිමිඋනත් එහෙඉ හිමි කරුවකු ඉදිරි පත් නොවුනහ . ඊට ටික කලකට පසු මෙහි සැගවුණු චායරු ශිල්පිය . ඉතා දුක්මුසු ප්‍රකාශයක් පුවත් පතක් ඔස්සේ එලි දැක්විය එය මෙසේය
'' මට හිත ගන්න බැහැ ඇයි මම මනුස්සයෙක් උනේ කියල . මම දුටුවා දඩයක් කරුවා හිමින් සැරේ සිල් පැටව ලගට කිට්ටු වන සැටි . ඇත්තටම මට ඕනි ඕනි මෙම පහර දෙන අවස්තාව ඡයරුවකට රැගෙන ලොව විශිෂ්ටතම චායා රූ ශිල්පියෙක් වෙන්න . මගේ බලාපොරොත්තුව වෙනුවෙන් මම ඒ සතාව බිල්ලට දුන්න .ඒත් මොලයක් නැහැ කියන වලහ එයාගේ ජීවුතේ පරදුවට තිබ්බ සීල් පැටව බේර ගන්න.
ඇත්තටම එදායි මම ජීවිතේ ඉගන ගත්තේ . මට ලොව විශිෂ්ටතමය වෙන්න හැකි වේවි . එත් මට හොද මිනිසෙක් වෙන්න කවදාවත් බැරි වේවි.

No comments:
Post a Comment