Last letter of the Ven.Thera who burnt himself
දළදා මාලිගය අසල ගිනි තියාගත් හිමිනමගේ අවසාන ලිපිය
ගව ඝාතනයට එරෙහිව සිරුරට ගිනි තබා ගනිමින් සිය දිවි හානි කරගැනීමට පූජ්‍ය බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ට අනුබල ලබාදුන් පුද්ගලයින් සොයා විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙන බව පොලීසිය පැවසයි. සිද්ධිය සම්බන්ධයෙන් දැනටමත් පුද්ගලයින් රැසකගෙන් ප‍්‍රකාශ සටහන් කරගෙන ඇති අතර ගිනි තබා ගැනීම සිදුකළ ස්ථානයද පොලීසියේ විශේෂ පරීක්ෂාවකට ලක්කර තිබෙන බව පැවසේ. මීට අමතරව පෙට‍්‍රල් ලබාගත් ස්ථානය සහ උන්වහන්සේට ඊට උදවු කළ පුද්ගලයින් කවුරුන්දැයි සොයා විමර්ශන සිදුකරන බව වාර්තා වේ.
No comments:
Post a Comment