Gossip Lanka News KaiKathandara
Sri Lankan up to date gossip, news, cartoon and information archive.
Thursday, May 9, 2013
සිංහයෙක් දිවයිනට
දකුණු කොරියාවේ සෝල් සත්වෝද්‍යානයේ සිට දෙහිවල ජාතික සත්වෝද්‍යානයට අද අලූයම අප‍්‍රිකානු සිංහයෙක් රැගෙනවිත් තිබේ.
වයස අවුරුදු දෙකක් පමණ වූ මෙම සිංහයා පරිත්‍යාගයක් ලෙස ලැබී ඇත. විදේශයකින් ලංකාවට සිංහයෙක් ලැබී ඇත්තේ 25 වසරකට පසු ය.
මුලාශ්‍රය
රිවිර
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment